ඒ අනූව ඔහු ජූනි 01 වැනිදා නව යුද හමුදාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතයි.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වැනි දින යුද හමුදාපති ධූරයෙන් නික්මෙන පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වැනි දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව තිබේ.