ඒ අනුව විවෘත කිරීමෙන් පසු ඉදිරි දින 6 තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඊයේ (26) දිනය මෙරට ඇති ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.
- ඩීසල් - මෙට්‍රික් ටොන් 23022 ක්.
- සුපර් ඩීසල් - මෙට්‍රික් ටොන් 2588 ක්.
- ඔක්ටේන් 92 පෙට්‍රල් - මෙට්‍රික් ටොන් 39968 ක්
- ඔක්ටේන් 95 පෙට්‍රල් - මෙට්‍රික් ටොන් 7112 ක්
- ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 3578 ක්