ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) සවස කොළඹට ළඟාවූ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. ඉන්දීය සහයෝගය යටතේ මෙය ශ්රී ලංකාවට ලබා දී ඇති බව මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසයි. Twitter