ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.
කොල්ලුපිටිය හා ගාලුමුවදොර යන ප්‍රදේශවල පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම්වලට අදාළව බොරලැස්ගමුව නගරාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.