රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය මහතාපත්කරනු ලැබ සිටියි.
අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස :
- මහාචාර්ය චමින්ද රත්නායක මහතා
- මහාචාර්ය ඩී. එම්.අජිත් දිසානායක මහතා
- නීතිඥ රඛිත අබේගුණවර්ධන මහතා
ස්වාධීන රූපවාහිනී ආයතනය
සභාපති : වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතා
අධ්යක්ෂ මණ්ඩලය:
- නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා
- කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස් මහත්මිය
- රවීන්ද්‍ර ගුරුගේ මහතා
- ඉන්දික ලියනහේවගේ මහතා
- හසන්ත හෙට්ටිආරච්චි මහතා
ගුවන් විදුලි සංස්ථාව
සභාපති : හඩ්සන් සමරසිංහ මහතා
අධ්යක්ෂ මණ්ඩලය :
- මහාචාර්ය පුජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ
- ප්‍රියන්ත කේ රත්නායක මහතා
- ජේ. යෝගරාජ් මහතා
- එම්.සිසිර කුමාර මහතා