රාජ්‍ය සේවකයින්ට සිකුරාදට නිවාඩුවක්

ජූනි 13, 2022

    රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙළ ලබන සතියේ ආරම්භ කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    එමෙන්ම, කෘෂිකාර්මික කටයුතුවල නිරතවන රාජ්‍ය සේවකයින්ට සහන ලබාදීමට අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    Latest News