විදුලිබල සභාපති ඉල්ලා අස්වෙයි...හිටපු උප සභාපති, නව සභාපති ධූරයට...

ජූනි 13, 2022

    විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, තමා එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවයි. විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධූරයට පත්කරනු ලැබ ඇත්තේ, එහි හිටපු උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතායි.

    Latest News