දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්...(වීඩියෝ)

ජූනි 13, 2022
  • කොළඹ සහ අවට ප්‍රදේශවල දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

    ඔහු අවධාරණය කරන්නේ, ඒ පිළිබඳව සියලු දෙනා අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි....

    Latest News