තවද අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
ඒ අනුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා
- දහවල්/සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30
M, N, O, X, Y, Z කලාප සඳහා ( BOI Zones)
- උදෑසන කාලය : පැය 3 යි
CC කලාප සඳහා (කොළඹ නගරයේ වානිජ කලාප)
- උදෑසන කාලයේ: පැය 2 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.