ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේයි ක්වාත්‍රා ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු එම දූත පිරිසට අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉන්දීය පාර්ශවයෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කිරීමට නිමිත බව වාර්තා වේ.
ඉන්දීය ණය ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඉන්දීය දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.