පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ජූලි 04, 2022

    අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර අද සිට බදාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

    අද දිනයේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් ඇසීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

    Latest News