රට ඉදිරියට ගෙනයාමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව අභිනව ජනපති පවසයි (වීඩියෝ)

ජූලි 20, 2022
  • බෙදුනු යුගය අවසන් කර රට ඉදිරියට ගෙනයාමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    පාර්ලිමේනේතුවේදී අද පැවති ඡන්ද විමසීමේ ප්‍රතිපළ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    Latest News