පාර්ලිමේන්තුව ආරක්ෂාකළ ත්‍රිවිද හමුදා / පොලිස් නිලධාරින්ට ජනපතිගේ ස්තුතිය (වීඩියෝ)

ජූලි 20, 2022
  • රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් පිටවී යන අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සෙබළුන්ට ස්තුතිය පළකර තිබෙනවා.  

    ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සෙබළුන් දින කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශයට ආරක්ෂාව සැපයූවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී පොල්දූව මන්සංධිය ආසන්නයේ මාර්ග බාධකය අසලට පැමිණ සෙබළුන් වෙත ගොස් ඔවුන්ට‍ තම ස්තුතිය පළකළා. පසුව සවස 4.00 පමණ ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගියා.

    Latest News