22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පසුගිය 01 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි විය.
20 වැනි ව්‍යාවස්ථා සංශෝධනයෙන් අහෝසි වූ 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනයේ යටපත් කරුණු මෙන්ම නව සංශෝධන කිහිපයක්ද 22 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට ඇතුලත් බවයි, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කරන්නේ.