2 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වෙයි. 

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Latest News