ඉහළ යන පාන් මිල...

සැප් 03, 2022

    පාන් පිටි හිඟයක් නිර්මාණය වී ඇති බවත්, එම නිසා පාන් පිටි කිලෝ 50ක් රුපියල් 20,000කට ලබාගැනීමට සිදුව ඇති බවත්, ශ්‍රී ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

    එහි සභාපතිවරයා දැනුම් දෙන්නේ,  ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වා ඉහළ නැංවීමට සිදුවන බවයි.

    Last modified on සෙනසුරාදා, 03 සැප්තැම්බර් 2022 17:12

    Latest News