අංශ කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් නව ගැසට් නිවේදනයක්...

සැප් 03, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, රෝගීන්, ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම ගැසට් නිවේදනය පහතින්....

    Gazzet 900px 22 09 03

    Last modified on සෙනසුරාදා, 03 සැප්තැම්බර් 2022 17:56

    Latest News