දේශීය සංචාරකයින්ගේ ඉල්ලීම පරිදි ධාවනය කෙරෙන දුම්රිය සෑම බ්‍රහස්පතින්දාවකම කොළඔ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදාවකම බදුල්ල සිට කොළඔ දක්වාත් ධාවනය කෙරේ.
ආසන වෙන් කිරීම 2022.09.02 දින ප.ව.03.00 සිට සිදු කෙරෙන අතර දුම්රියේ ගමන් කිරීමට නියමිත දිනට දින 14 ක කාලයක් ඇතුළත ආසන වෙන් කළ හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය