ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි...

ඔක් 18, 2022

    ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (18) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා. 

    පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 77 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 17 ක් පමණයි.  මේ අතර, 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.  අයවැය පළමුවර කියැවීම ලෙසද මෙය හැඳින්වෙනවා.   

    Latest News