ඒ අනුව, අවම බස් ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමා තිබේ.
සම්පූර්ණ විස්තරය පහතින්...
ඉන්ධන මිල අඩු වීමත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු අඩු කර තිබේ.