21 සිට බස් ගාස්තුව පහළට

දෙසැ 05, 2018

    ඩීසල් මිල පහළ යාම අනූව බස් ගාස්තු සංශෝධනය ලබන 21 වැනිදා  නිවේදනය කරන බව බස් සංගම් ප්‍රකාශ කරයි. 

    ඒ අනූව බස් ගාස්තු සංශෝධනය අවමය වශයෙන් 3%කින් සිදුවනු ඇති. ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද ගමනාගමන කොමිසම් සභාවේ පැවති සාකච්ජාවක දී මෙම තීරණය එළඹ තිබේ.  

    Latest News