ඉන්ධන මිල සංශෝධනයේ වාසිය මගීන්ට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව අමාත්යර ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.