ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජූනි 18, 2024
    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරනවා.

    කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (18) උදෑසන 9.30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වුණා.

    පසුගිය වසර දෙකක කාලය තුළ ශ්රී ලංකාව ලබාගත් ප්රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතයි.
    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2024 10:10

    Latest News