ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ප්‍රතිපත්තිමය එකඟතාවක්

සැප් 19, 2024
    ශ්රී ලංකාව ඩොලර් බිලියන 3.3ක ණය ප්රතිව්යූහගතකරණය සඳහා ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමග අවසන් ගිවිසුමකට එළඹ තිබෙනවා.

    මෙම එකඟතාව ඇති කරගනු ලැබුවේ ශ්රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව ඇතුළු ණය හිමි තවත් පාර්ශ්ව කිහිපයක ද සහභාගීත්වයෙන්.

    මේ අනුව, මේ අනුව ශ්රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක ණය සේවා සහනයක් අන්තර්ජාතික මූල්ය අරමුදලේ වැඩසටහන යටතේ අත්කරගනු ලබනවා.
     
    මෙය මෙරට ණය ප්රතිව්යූහගතකරණය සඳහා තබනු ලැබූ තවත් වැදගත් පියවරක් ලෙසයි, සලකණු ලබන්නේ.

    Latest News