හිටපු අමාත්‍ය ඩබ්.බී.ඒකනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

ඔක් 11, 2024
    එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්.බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
    මියයන විට ඔහුගේ අවුරුදු 76 ක්.
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළා.
    ඉකුත් ජනාධිපතිවරණ සමයේදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩබ්ලිව්.බී ඒකනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙසද පත්කරනු ලැබුවා.

    Latest News