ඇල්පිටි‍ය ප්‍රා.සභාවේ තැපැල් ඡනදය අද

ඔක් 14, 2024
    ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (14) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    තැපැල් ඡන්ද ලකුණු කිරීමට සුදුසුකම් ලැබු අය 1,576 ක් සිටින බවයි ගාල්ල මැතිවරණ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ.

    අද දිනයේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18 වැනිදා අවස්ථාව ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News