අර්ජුන් ඇලෝසියස්ට සිර දඬුවම්

ඔක් 14, 2024
    වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් මාස 06 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

    රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.
    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2024 12:35

    Latest News