රජය භාණ්ඩ 05කට බද්දක් පනවලද ? 

ඔක් 18, 2024

    රජය, භාණ්ඩ වර්ග 5 ක් සඳහා අලුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා නොමැති බව මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

    එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කලින් ක්‍රියාත්මක කර තිබූ එකක් බවයි. එය ඔක්තෝබර් 13 වැනි දිනෙන් අවසන් වූ බැවින් දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට ගැසට් නිවේදනයක් මගින් ක්‍රියාත්මක කර ඇති බවයි.

    Latest News