මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට බාධා කිරීම වළක්වාලමින් නියෝගයක්

ඔක් 16, 2024
    අම්බුළුවාව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළකාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයන් නිකුත් කළේය.

    තම ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින් පෞද්ගලික සමාගමක් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.

    Latest News