අගමැති රාමඤ්ඤ නිකායේ මහනාහිමි බැහැදකී (විඩියෝ)

නොවැ 11, 2018
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් බැහැදැක අද ආශීර්වාද ලබාගත්හ.

    ඒ, කොළඹ විජේරාමයේ පිහිටි මහනායක චාරිකාරාමයේදී. මහනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය අගමැතිතුමාට පිරිත් සජ්ඣායනා කර ආශීර්වාද පළ කළේය.

    Last modified on ඉරිදා, 11 නොවැම්බර් 2018 14:45

    Latest News