එජාපය හෙට ලිප්ටන් රවුමට

නොවැ 14, 2018

    ප්‍රජාතන්ත්‍රවාදයේ ජය තහවුරු කරන ජන රැළියක් හෙට (15) සවස 2.00ට කොළඹ - ලිප්ටන් වටරවුමේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මහා සංඝරත්නය, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන ඇතුළු ජන බලවේග පෙරටුව එක්සත් ජාතික පෙරමුණ් මහජන නියෝජිතයින් ඇතුළු ජනතා නායකයින් එක්වීමට නියමිතයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 08:49

    Latest News