ජනපති ව්‍යවස්ථාව අනුව පියවර ගනී....මහින්ද කියයි

නොවැ 14, 2018

    කතානායකගේ ලිපිය ලද පසු ජනපති ව්‍යවස්ථානුකුලව ඉදිරි පියවර ගනු ඇති බව කැබිනට් සම ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අද අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීමේ ප්‍රවත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
    අද කතානායක කාර්යාලය නිවේදනය කර සිටියේ විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාල මන්ත්‍රිවරුන් 122 කගේ අත්සන් සහිත ලිපියක් ඉදිරි කටයුතු සඳහා ජනපතිට ඉදිරිපත් කරන බවයි.

    Latest News