මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකතුමා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
‘කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව - කථානායක කරු ජයසූරිය මහතා පවසයි.