හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේස් සේනානායක යන අය අද දින තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.