පෞද්ගලික අයඳුම්කරුවෙකු ලෙසයි ඔහු විභාගයට පෙනී සිටින්නේ. ඒ අනූව අද පෙරවරුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයටයි ඔහු පැමිණියේ. ඒ ක්‍රිස්තු ධර්මය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමටයි. දේශපාලන විද්‍යාව හා ජනමාධ්‍ය විෂයන් සඳහා පිළිතුරු ලිවීමට ද ඔහු ඉදිරියේ දී සහභාගී වීමට නියමිතයි.