කැළණිවැලි දුම්රිය ප්‍රමාදයක්

අගෝ 08, 2019

    ඊයේ රාත්‍රී පැවති අධික සුළං නිසා දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් කැලණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

    එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 07:33

    Latest News