කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විවෘතවේ

අගෝ 09, 2019

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09) සිට මාධ්‍යයට විවෘත කෙරේ.

    ඒ අනුව කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකි අතර මෙතෙක් අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවති එහි කටයුතු ජනතාවට විවෘත වනු ඇති.

    මේ බව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

    Latest News