එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත් පී. ආරියවංශ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම් ආයතනයේ අධ්යක්ෂ ජනරාල් පමෙලා ජේ. ඩීන් යන මහත්ම මහත්මින් ඇතුළු එම ආයතනයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.