රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු අද මාධ්‍යයට විවෘතයි

අගෝ 21, 2019

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු අද සිට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අද (21) දිනයේ සිට රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කෙරෙන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න  මහතා සඳහන් කළේය. මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාව ද පසුගිය සතියේ සිට මාධ්‍යයට විවෘත කරනු ලැබීය. 

    Latest News