පෝෂක ප්රදේශවලට පවතින වර්ෂාවත්, ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමත් ඊට හේතුවයි. ජලාශයේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇත්තේ, අක්කර අඩි දෙදහසකින්. වාන් දොරටු 5 අඩි 2 බැගින් විවෘත කර තිබේ.
අතිරික්ත ජලය වලවේ ගඟට මුදා හැරෙන්නේ, තත්පරයට ඝන අඩි 2,000කින්. මේ හේතුවෙන් ගඟ දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි, අවධාරණය කරන්නේ.