ඔවුන් පදිංචිව සිටි නිවසේ බිත්තියට වන අලියා විසින් පහර දී තිබේ. ඉන් බියට පත් ළමුන් දෙදෙනා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.
මිය ගිය කුඩා ගැහැණු ළමුන් දෙදෙනා අවුරුදු 9 සහ අවුරුදු 11 වයස්වල පසුවන ඥාති සහෝදරයින්.