සජිත් එන්නේ හංසයාගෙන්

සැප් 26, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එක්සත් ජතාකි පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂක ලෙස ඒකමතිකව තෝරා ගැනිමෙන් පසු පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 19:15

    Latest News