ඉදිරි ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසිය.

ඉදිරි ජනාධිපතිවරණයේ ජනතාව බලාපොරොත්තු වන ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව විශේෂ සංවර්ධන අමාත්‍යය වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

Latest News