ඒ කොළඹ පදනම් ආයතනයේදී. මේ අනූව, ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොංඩමන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.