තැපැල් ඡන්ද පති්රකා අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.
තැපැල් කාර්යාල වෙත ලැබුණු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පති්රකා තේරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.