ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා පොලීසියේ 54,000 ක් යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම මගින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බ්‍රසීලයේ ජනාධිපතිරවරණයේ දෙවන සහ අවසන් වටය හෙට පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට අපේක්‍ෂකයින් තිදෙනෙකුගේ නම් ඉදිරිපත් වී තිබෙනවා. 

පෝලන්ත ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපති ඇන්ඩිරෙජ් ඩුඩා ජය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 51.2ක් ඔහුට ලැබී තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වීමට පීට් බුටිගෙග් තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්වීමෙන් ඇති වු තත්වය පාලනයට ජනාධිපතිවරණය නීති සංශෝධනයට අවශ්‍ය පියවර ගැනිමේ සාකච්ඡාවක් අද පැවැත්විණ.

2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට රට තුළ ශක්තිමත් කර තිබේ.

2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පෙරවරු 7.00ට ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ අට වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට තව ඇත්තේ දින දෙකකටත් වඩා අඩු කාලයකි.

Latest News