මංගල සමරවීර අමාත්‍යවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කෙරිණ.
මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල සිදු කෙරුණු හදිසි සෝදිසි කිරීම් සිතා මතා ඇති කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බලන ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මංගල සමරවීර අමාත්‍යවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කෙරිණ.