පිලිප් ගුණවර්ධන මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර (වීඩියෝ)

නොවැ 23, 2019

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දිවංගත හිටපු අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.

    උත්සවය අද පැවැත්වුණේ කොස්ගම, බොරලුගොඩ පිහිටි ඒ මහතාගේ ස්මාරකය අසලදීය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ වැඩකරන ජනතාවගේ සුරක්‍ෂිතතාව හා දියුණුවට කටයුතු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 21:05

    Latest News