අමාත්‍ය චමල් දෙමාපියන්ගේ ස්මාරකවලට පුෂ්පෝපහාර දක්වයි (වීඩියෝ)

නොවැ 23, 2019

    අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා අද මැදමුලන පිහිටි තම දෙමාපියන්ගේ ස්මාරකවලට පුෂ්පෝපහාර දැක්විය.

    එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර චමල් රාජපක්‍ෂ මහතාට ආශිර්වාද කළේය.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 21:06

    Latest News