ඔහු එම නිර්මාණය සිදුකර ඇත්තේ, විද්‍යාලයේ තාක්‍ෂණික දිනයට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා. උස අඩි 7ක් පමණ වන හෙලිකොප්ටරය, අඩි 15ක දිගකින් යුක්තයි. එහි එක් පුද්ගලයෙකුට ගමන් කළ හැකියි. තම පියාගේ කාර්මික වැඩබිමේ ඉවත දමන දෑ යොදාගෙන හෙලිකොප්ටරය නිපදවීම විශේෂත්වයක්. ඪට රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් වැය වී ඇති අතර, නිර්මාණයට දින 11ක් ගතවී ඇති බව තරුෂික දිලංක පවසයි.